tag:blogger.com,1999:blog-1877831616066827156.post1592242966795486211..comments2022-04-08T02:01:47.676+05:30Comments on සුදු පූසාගේ අඩවිය: නිර්සත්වයෝ පස්වැනි කොටස - උසාවිය නිහඩ වෙනුසුදු පූසාhttp://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-1877831616066827156.post-17725042872097092302016-05-22T15:09:13.957+05:302016-05-22T15:09:13.957+05:30මම ඔය පැත්ත එච්චර හොදට දන්නේ නෑ අපෙත් යාලුවෙක් ඉන්...මම ඔය පැත්ත එච්චර හොදට දන්නේ නෑ අපෙත් යාලුවෙක් ඉන්නවා යාය 13 පැත්තේ නම්.පතිරණ ෂෙඩ් එක ගැනනම් කිසිම මතකයක් නෑ.
සත්යකතාවක්ද නැදිද කියලා දෙගිඩියාවක් ඇතිවෙනවානම් මම හිතනවා මගේ ලිවීම සාර්ථකයි කියලා
විශ්වකර්ම වගේම මගේ ප්‍රාර්ථනාවත් දුක්බර අවසානයක් නොවේවා කියලා තමා. අපි බලමු අවසානයේ කුමක්වෙයිද කියලා රැදී සිටින්න....සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-76005198740316200752016-05-22T11:10:06.442+05:302016-05-22T11:10:06.442+05:30මේක සිතින් මවා ගත්තු කතාවක් කියලා කියවගෙන ගියාට මග...මේක සිතින් මවා ගත්තු කතාවක් කියලා කියවගෙන ගියාට මගේ හිත කියන්නෙම මේක යම්දුරකට සත්‍ය කතාවක් කියලයි.ඕකේ කියවුන සාලියවැව කරුවලගස්වැවැ රාජාංගනය පැත්තේ මගෙත් යාලුවෝ ඉන්නවා යාය 04,යාය 13 ඔය සාලියවැව හන්දියේ පතිරණ ෂෙඩ් එකේ මැනේජර් මගේ යාලුවෙක්.
පේරාදෙණිය කම්මලේ මම 92-96 හිටිය කෙනෙක් ඇතුලේ විස්තරත් ඔබ හරියටම ලියලා තියෙනවා.
රොයිටර් ගෑනිව කටුඉබුලේ නග්ගන්න ඔනේ.යම රජ්ජුරුවෝ වත් නිවරදි තීන්දුවක් දෙයි කියලා හිතනවා.
ඒවගේම දුක්බර අවසානයක් නොවේවා කියලා පතනවා පූසෝ
---මම විශ්මකර්ම---Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-80106373274086044662016-05-19T19:08:48.382+05:302016-05-19T19:08:48.382+05:30ප්‍රථමයෙන්ම අදහසට ස්තූතියි
නිහඩතාවය අවස්ථා දෙකක් ...ප්‍රථමයෙන්ම අදහසට ස්තූතියි
නිහඩතාවය අවස්ථා දෙකක් නිසා වෙන්න පුලුවන්. තමා වැරැද්දක් කල බව පිලිගැනීම නිසා හා තම අසරණබාවය මත.
හසරංග ඒක තේරුම් ගත්තද නැද්ද කියලා අපි බලමු ඉස්සරහට මොකද අවසානය දැන් අත ලගයි.
අපායේ මහාධිකරණයේ ජූරියට තියෙනවා හිත් කියවීමේ අපූරු බලයක් ඒක තිසා හොර බොරු කරන්න බෑ.
බලමු යම රජ්ජුරුවෝ මොන තීන්දුවක් දෙයිද කියලා.. රැදී සිටින්න දිගටමසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-63019767737437339682016-05-19T08:10:11.919+05:302016-05-19T08:10:11.919+05:30//සැබැවින්ම ඔබ යමෙකුට ආදරය කලානම් ඔහු වෙනුවෙන් පෙන...//සැබැවින්ම ඔබ යමෙකුට ආදරය කලානම් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට ඔබට හැකියාව තිබිය යුතුයි. එබැවින් යුෂ්මතිය හසරංග නැමැති මේ නිර්සත්වයාට බොරු කලායැයි මම යෝජනා කරනවා.//
//ඉන්පසු ඇතිවූයේ නිහඩතාවයකි.ඇයගෙන් කිසිදු පිලිතුරක් නොවුන තැන යමරජු පැවසුයේ මේ නිර්සත්වියගේ නිහඩතාවයෙන් පෙනී යන්නේ එම චෝදනාවට තමා වරදකාරිය බවයි//

නිහඩතාවය වැරැද්ද පිලිගැනීමකට වැඩිය අසරණ කමයි. හසරංග ඒක තේරුම් ගනියි කියලා හිතුවට එයා තේරුම් ගත්තෙ නෑ. මේ ලෝකෙ වගේම අපායෙත් නිහඩතාවය වැරැද්ද පිලිගැනීමක්....;( අන්තිමේදි යම රජිජුරුවන් වත් ඒක තේරුම් ගත්තෙ නෑ එහනම්.....
-සුභා-Anonymoushttps://www.blogger.com/profile/10064857354213881267noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-43183841893821044922016-05-18T12:13:19.647+05:302016-05-18T12:13:19.647+05:30මේ පැත්තට ආවට ස්තූතියිමේ පැත්තට ආවට ස්තූතියිසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-81797423905056966692016-05-18T12:12:54.355+05:302016-05-18T12:12:54.355+05:30නියාමක මැදිරියේ කෙසේ වෙතත් ලිභිත අවසරයකින් තොරව එං...නියාමක මැදිරියේ කෙසේ වෙතත් ලිභිත අවසරයකින් තොරව එංජිමේ නම් යන්න බෑ සාමාන්‍ය නීතියේ හැටියට.
මම ආපු එකේ එංජිමේ සහා නියාමන මැදිරියේ කියන දෙකේම හිටියේ මගේ යාලුවෝ දෙන්නෙක් ඇනෝ
ඊලග කොටහ ඉක්මනටම දෙන්නම්සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-74496192762029323672016-05-18T12:09:38.520+05:302016-05-18T12:09:38.520+05:30Thanks for your comment mr.Ano
next part coming so...Thanks for your comment mr.Ano
next part coming soonසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-82262681789881039422016-05-18T06:48:40.681+05:302016-05-18T06:48:40.681+05:30I love this story. Awaiting to read the next part....I love this story. Awaiting to read the next part.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-4933356281894494342016-05-17T21:59:48.528+05:302016-05-17T21:59:48.528+05:30දුම්රිය එංජිමේ හෝ නියාමක මැදිරියේ ගමන් කිරීම අපායට...දුම්රිය එංජිමේ හෝ නියාමක මැදිරියේ ගමන් කිරීම අපායට යන්න පුලුවන් වැරැද්දක් නොවේද???
ඊලග කොටහවත් දිගට ලියමුකෝ පූස් මහත්තයෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-44147028431518411872016-05-17T20:14:55.835+05:302016-05-17T20:14:55.835+05:30Hmmm ++++++++++++++Hmmm ++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-76932636930188648342016-05-17T15:06:49.234+05:302016-05-17T15:06:49.234+05:30හිමින්සැරේ ඉතුරු ටිකත් කියවන්න. මේ පැත්තට ගොඩ උනාට...හිමින්සැරේ ඉතුරු ටිකත් කියවන්න. මේ පැත්තට ගොඩ උනාට ස්තූතියි.සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-15115477045343969302016-05-17T14:57:36.251+05:302016-05-17T14:57:36.251+05:30මරු කතාවක්,,,ඔක්කොම කොටස් ටික බලන්ට ඕනේ..මරු කතාවක්,,,ඔක්කොම කොටස් ටික බලන්ට ඕනේ..Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.com