tag:blogger.com,1999:blog-1877831616066827156.post201362597156429769..comments2022-04-08T02:01:47.676+05:30Comments on සුදු පූසාගේ අඩවිය: බැංකුවේ ජීවිතේ පලමුවන කොටස - වැරදුණු කුරුමානම සහ කාමසූත්රයසුදු පූසාhttp://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-1877831616066827156.post-26566220068721742102016-01-18T15:48:36.076+05:302016-01-18T15:48:36.076+05:30මුලදී හොදට දෙන්නා සාමදානෙන් උන්නා.එකපාරටම තමා මිනි...මුලදී හොදට දෙන්නා සාමදානෙන් උන්නා.එකපාරටම තමා මිනිහට සැකේ ඔලුවට ආවේ.අපි ගොඩක් කැමැත්තෙන් හිටියා දෙන්නා එකතු වෙනවා දකින්න නමුත් කුශාන් සීමාව ඉක්මවලා ගියා.
අදටත් අපේ පරණ කට්ටිය මතක් කරනවා ඒ දෙන්නා හිටපු හැටි.
කරුමේ වෙන්න ඇති.සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-31149137388744457892016-01-18T15:40:35.224+05:302016-01-18T15:40:35.224+05:30අපිට ලැබෙන දේ කොහොම කළත් ලැබෙනවා. නොලැබෙන දේ මොනව...අපිට ලැබෙන දේ කොහොම කළත් ලැබෙනවා. නොලැබෙන දේ මොනව කළත් ලැබෙන්නෙම නෑ... අන්තිමේ හිතෙන්නෙ එහෙමයි. කොහොමත් කුෂාන්ට පෞරුෂයෙ දුර්වලතාවයක් තිබිල තියෙනව වගේ පේනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-17613771517772517652016-01-14T06:18:47.499+05:302016-01-14T06:18:47.499+05:30ජයකොඩි සර් වගේම අපිත් ඔකට කට කැඩෙනකම් කිව්වට වැඩක්...ජයකොඩි සර් වගේම අපිත් ඔකට කට කැඩෙනකම් කිව්වට වැඩක් උනේ නෑ.කරපු අවවාද ගඟට කපපු ඉනි වගේ. අවසානයේදී තමා අක්කා තීරණයක් ගන්න ඇත්තේ.
අක්කා දකුණු පලාතේ කෙනෙක් සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-33500845616110492532016-01-14T05:02:36.509+05:302016-01-14T05:02:36.509+05:30උඹලට තිබ්බ දෙන්න වෙන්කරන්න කලින් කුශාන්ට අවවාද කරන...උඹලට තිබ්බ දෙන්න වෙන්කරන්න කලින් කුශාන්ට අවවාද කරන්න හෝ කුශාන්ට හරි දේ කියල දෙන්න..... Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-72307307697892544742016-01-13T21:34:36.189+05:302016-01-13T21:34:36.189+05:30අපි ගෙඩිය කඩලා උයලා අතට දීලා මදිවට අනාගතයට උදව්වක්...අපි ගෙඩිය කඩලා උයලා අතට දීලා මදිවට අනාගතයට උදව්වක් වෙන්න කාමසූත්රත් දීලත් මේකට අතට ගත්තු දේ කටේ දාගන්න බැරි උනා..
කරුමේ කියන්නේ ඔකට තමයිසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-7785222054056279612016-01-13T17:22:27.330+05:302016-01-13T17:22:27.330+05:30හයියෝ කඩලා දුන්න ගෙඩිය කා ගන්ඩ බැරි වෙලානේ .හයියෝ කඩලා දුන්න ගෙඩිය කා ගන්ඩ බැරි වෙලානේ .Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-42955131592407628932016-01-11T21:27:13.465+05:302016-01-11T21:27:13.465+05:30මමත් හිතනවා ගොඩක් ප්‍රයොජනවත් වෙන්න ඇති කියලා මොකද...මමත් හිතනවා ගොඩක් ප්‍රයොජනවත් වෙන්න ඇති කියලා මොකද මේක ඉංදියන් කාමසූත්ර පිටපත හින්දා. ගොඩක් තැන්වල ඉන්නේ කැදයෝ තමා ඇනෝසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-12254157370282166682016-01-11T21:25:12.439+05:302016-01-11T21:25:12.439+05:30එහෙමත් එකක්ද. මමනම් අහලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ ...එහෙමත් එකක්ද. මමනම් අහලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ දේශණා නලා කියලයිසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-56099069680240035712016-01-11T19:06:15.159+05:302016-01-11T19:06:15.159+05:30විශ්වාසා පරමා ඥාතී කියලා මාටින් ලූතර් කිං කියල තිය...විශ්වාසා පරමා ඥාතී කියලා මාටින් ලූතර් කිං කියල තියෙනවනේඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-4987594108392609542016-01-11T14:52:38.670+05:302016-01-11T14:52:38.670+05:30කුශාන්ට නම් කෙසේ වෙත්ත තේජානිට නම් අර කාමසූත්ර ත...කුශාන්ට නම් කෙසේ වෙත්ත තේජානිට නම් අර කාමසූත්ර තෑග්ග ප්‍රයොජනවත් වෙන්න ඇති කියලා හිතෙනවා.
//ඇය අවසානේ අප ශාඛාවටම සින්න වීමට බල පෑවේ ජයකොඩි මහතාගේ ඇඟ පුරා දුවා ඇති කට්ට මොලයයි///
මෙන්න මෙහෙම කෙනෙක්ව අපිට ආවානම් හොදයි මොකද මෙහේ ඉන්නේ කොන්ද පන නැති කැදයෙක් --සස්සා-- Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-27286121811390839202016-01-11T09:32:42.606+05:302016-01-11T09:32:42.606+05:30කුෂාන් අදටත් තනිකඩයා. දැන් ඉන්නේ කඩවත පැත්තේ. මිනි...කුෂාන් අදටත් තනිකඩයා. දැන් ඉන්නේ කඩවත පැත්තේ. මිනිහා විහින්මයි අක්කව නැතිකර ගත්තේ. ඔක්කොටම මුල සැකේ තමාසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-87341130469352450872016-01-11T09:25:56.410+05:302016-01-11T09:25:56.410+05:30ඒ කොල්ලා නන්නත්තාර උනාද ඊට පස්සේඒ කොල්ලා නන්නත්තාර උනාද ඊට පස්සේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-61888097323207302892016-01-10T21:40:45.075+05:302016-01-10T21:40:45.075+05:30අදහස් දැක්වීමට ස්තූතියි
පොඩි සැකයකට පුලුවන් මිනීමැ...අදහස් දැක්වීමට ස්තූතියි
පොඩි සැකයකට පුලුවන් මිනීමැරුමක් දක්වාම දුරට යන්න..
දෙන්නාට දෙන්නා අවංකයි නම් ප්‍ර‍්ණයක් වෙන්නේ නෑනේ
සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-75888739601978689772016-01-10T21:38:18.282+05:302016-01-10T21:38:18.282+05:30සැකය තමා ඔක්කෝටම මුල කුරුටු..
ලොකුවට බ්ලොගයේ ඒ...සැකය තමා ඔක්කෝටම මුල කුරුටු..
ලොකුවට බ්ලොගයේ ඒල්ලන්න තරම් වටිනවාද ඕක??සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-9327274958003642572016-01-10T20:45:15.213+05:302016-01-10T20:45:15.213+05:30aadara sabadhatha saha pawul kadaa bindha bindha d...aadara sabadhatha saha pawul kadaa bindha bindha dhamana pradhaanama aviya 'sakayai'Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-90815265959199816952016-01-10T16:43:13.095+05:302016-01-10T16:43:13.095+05:30//ඒ සියලු විනාශයන්ට මුල් වුයේ සැකයයි. ආදරය කරනා වි...//ඒ සියලු විනාශයන්ට මුල් වුයේ සැකයයි. ආදරය කරනා විට අනෙකා කෙරෙහි විශ්වාසය දැඩිනම් වෙනත් සොයා බැලීම් අනවශ්‍ය බව මගේ අදහසයි. //

උපදේශයට උඹට පිං................ මේක ලොකුවට බ්ලොගයේ ඒල්ලන්න වටිනා ප්‍රකාශයක්....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com