tag:blogger.com,1999:blog-1877831616066827156.post8919507293223391615..comments2022-04-08T02:01:47.676+05:30Comments on සුදු පූසාගේ අඩවිය: බැංකුවේ ජීවිතේ තුන්වන කොටස - පුද්ගලික ණය හා හණමිටි අදහස්සුදු පූසාhttp://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1877831616066827156.post-68821738537757973132016-12-24T20:22:21.577+05:302016-12-24T20:22:21.577+05:30ඔබට පමණක් නොවෙයි ඒ කාරණාව නම් අපටත් සිතුනා මුදල් ම...ඔබට පමණක් නොවෙයි ඒ කාරණාව නම් අපටත් සිතුනා මුදල් මුල් කරගත් තැනකින් ගැලවුනා නොවෙද කියා

ඔබලාගේ සරසවිය ඉතා සුන්දර ස්ථානයක්. දෙවියන් වැනි මිනිසුන්ව මට ඒ ඇතුලතදී හමුවෙලා තියෙනවා වගේම සරසවියෙන් පිටවුනත් ඒ ඇතිකරගත් මිතුරුදම් තවමත් පවතිනවා.

ප්‍රාර්ථනාවට ස්තූතියි මට පසුගිය සතියේ දිනක ඇයව අහම්බෙන් සරසවි බිමේදීම ඉදිරියට හමුඋනත් මම ඇයව මගඇර ගියා ta මුණ ගැස්ණානම් මට මාව පාලනය කරගන්නට නොහැකි බව මම දන්න නිසා.
කොහොම උනත් ඒ මතකය සිතින් අමතක කරන්න අමාරුයිසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-18855251354971598052016-12-24T17:38:26.751+05:302016-12-24T17:38:26.751+05:30ඒ අනේක වූ අණපනත්, නොදැනුවත්වම හෝ අර අසරණ අක්කටයි න...ඒ අනේක වූ අණපනත්, නොදැනුවත්වම හෝ අර අසරණ අක්කටයි නංගිටයි කරලා තියෙන්නේ උදවුවක් කියල හිතෙන්නේ මට විතරද?

කැම්පස් එකේ තර්ඩ් ඉයර් එකේ ඉන්න නංගිට, කැම්පස් අවුට් වෙලා රස්සාවක් කරලා, වෙඩින් එකට සල්ලි හොයාගෙන, වෙන හොඳ කොල්ලෙක් බඳින්න පුළුවන් වෙයි. ඒ වගේම මම දන්න පිරිමි ළමයි ඉන්නවා, සල්ලි වත්, ලොකු උත්සව වත්, බලාපොරොත්තු වෙන්නේ නැති!

පූසාට ආදරේ කරන ලස්සන හාමිනේ කෙනෙක් ඉක්මනටම ලැබෙන්න ප්‍රර්ථනා කරනවා. මගේ සරසවිය ඔබට දුක්බර මතකයක් ගෙනදීම ගැන කණගාටුයි. මටත් මොරටුවේ මතක ගෙනදෙන්නේ මිශ්‍ර හැඟුමක්. ගොඩනැගිලි ගොඩක් එක්ක, කුඩා කැම්පස් එකක් නේ මොරටුව.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-90559824102846151012016-12-22T23:02:31.396+05:302016-12-22T23:02:31.396+05:30මානුෂිකව හිතලා වැඩකරපු කිහිපදෙනෙකුටම ගෙදර යන්න උනා...මානුෂිකව හිතලා වැඩකරපු කිහිපදෙනෙකුටම ගෙදර යන්න උනා.
රජයේ බැංකුවලට ගියාම දහසකුත් නීති කියලා අපේ මූනටම බනින වෙලාවල් තියෙනවා එයාලා තේරුම ගන්නේ නෑ ඒවා අපි හදපු නීති නෙවෙයි කියලාසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-7292496573999289922016-12-22T17:13:10.754+05:302016-12-22T17:13:10.754+05:30සහතික ඇත්ත.සහතික ඇත්ත.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-26811777619248954282016-12-22T16:15:11.932+05:302016-12-22T16:15:11.932+05:30අනිවාර්යෙන්ම හසිත සමහරක් නීති තියෙනවා යල්පැනපු. අප...අනිවාර්යෙන්ම හසිත සමහරක් නීති තියෙනවා යල්පැනපු. අපිට උදව්කරන්න ඕනකම තිබුණත් නීතිය නම් නීතියමයි. පිටින් ගියොත් වෙන්නේ අදාල නිලදාරියට ගෙදර යන්නයි.සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-31921768365393237022016-12-22T16:03:34.491+05:302016-12-22T16:03:34.491+05:30තමන්ගෙ රැකියාවෙ අණපනත් නිසා ඔහොම අවස්ථාවලට මුහුණ ද...තමන්ගෙ රැකියාවෙ අණපනත් නිසා ඔහොම අවස්ථාවලට මුහුණ දෙන්න වුනාම
පුදුම කළකිරීමක් දැනෙනව,නේද? ඕක මං හිතන්නෙ හැම රැකියාවකටම පොදුයි.
CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-19437742682162982532016-12-22T11:38:25.234+05:302016-12-22T11:38:25.234+05:30ආයේ එන වෙලාවක කියන්න තිබ්බා මේ ඇනෝතුමා කවුද කියලා ...ආයේ එන වෙලාවක කියන්න තිබ්බා මේ ඇනෝතුමා කවුද කියලා කිව්වනම්. කටුබැද්දේ මට ඉතුරු අමිහිරි මතක ගොඩක එකතුවක් තමයි ඇනෝසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-80588131756848621802016-12-22T11:16:57.021+05:302016-12-22T11:16:57.021+05:30යකෝ.. ඒකි උඹට බෑ කිව්වද? මම හිතුවෙ උඹ දාගෙන ඉන්නෙ ...යකෝ.. ඒකි උඹට බෑ කිව්වද? මම හිතුවෙ උඹ දාගෙන ඉන්නෙ කියලා. අවුලක් නෑ බං වැඩිය හිතන්නෙපා. උඹ ආයෙ එන වෙලාවක කියපන්.Anonymousnoreply@blogger.com