tag:blogger.com,1999:blog-1877831616066827156.post1153219486481281989..comments2022-04-08T02:01:47.676+05:30Comments on සුදු පූසාගේ අඩවිය: කවුන්ටරේ රසකතා - මාරු සල්ලි සහ බූට් සින්දුසුදු පූසාhttp://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-1877831616066827156.post-43351430581154279272016-02-12T15:53:36.178+05:302016-02-12T15:53:36.178+05:30බලන්න ඕනේ යන වෙලාවක. අපේ ගමේ ඉන්නවා ලෙස්ටර් ගේ කපා...බලන්න ඕනේ යන වෙලාවක. අපේ ගමේ ඉන්නවා ලෙස්ටර් ගේ කපාපු පලුවක්සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-92068007270272932442016-02-12T11:23:17.634+05:302016-02-12T11:23:17.634+05:30ප්රියා වගේම පොරක් ඉන්නව පෑලියගොඩ හතරෙ කනුව ළඟ රත්...ප්රියා වගේම පොරක් ඉන්නව පෑලියගොඩ හතරෙ කනුව ළඟ රත්න ලර්නස් එකේ. එතනිං ගියොත් බලහං. ඌ තමා ඒකෙ අයිතිකාරය.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-10876326206963321932016-02-11T17:01:15.034+05:302016-02-11T17:01:15.034+05:30පුන්සිරිගේ මම කැමති "සුභාෂිණී" ගීතයට සහ ...පුන්සිරිගේ මම කැමති "සුභාෂිණී" ගීතයට සහ "සුභා කියා මා" ගීත දෙකට පමණයි. මොකද ඔය සිංදු දෙක මගේ ජීවිතයට ඉතාම සමීපයි.
අනිත් කෙනා ප්රියා සූරියසේන අඩන සිංදුමනේ ඇහෙද්දී වෙව්ලනවා සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-35666895562097839292016-02-11T09:48:08.465+05:302016-02-11T09:48:08.465+05:30මට නං පුන්සිරි සොයිසගෙ කටහඬ ඇහෙනකොටත් නිකං කණ හිරි...මට නං පුන්සිරි සොයිසගෙ කටහඬ ඇහෙනකොටත් නිකං කණ හිරිවැටිල යනව. මළ අඬෝවැඩියාව... (තරහ වෙන්න එපා බං. මට ඒ කටහඩ අල්ලන් නෑ)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-22387649881671696562016-02-09T06:45:39.410+05:302016-02-09T06:45:39.410+05:30මාටිං නෙවෙයි පව් අර කවුන්ටරේ වැඩ කරන අහිංසකයා. සිං...මාටිං නෙවෙයි පව් අර කවුන්ටරේ වැඩ කරන අහිංසකයා. සිංදුවේ අතීත කතායත් ලියලා දාන්නම්කෝ..සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-47260276849937975982016-02-09T06:44:21.165+05:302016-02-09T06:44:21.165+05:30කතාව සහතික ඇත්ත. තනියම එන අපි තනියම යන්නෙමු නැත මෙ...කතාව සහතික ඇත්ත. තනියම එන අපි තනියම යන්නෙමු නැත මෙහි නවතින්නේ කියලා බෙග් මාස්ටරුත් කියලා තියෙන්නේ.සමහරක් ගණුදෙණු කරුවෝ නම් එහෙම තමා කියලා වැඩක් නෑසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-81622839546083488652016-02-08T22:05:00.625+05:302016-02-08T22:05:00.625+05:30මාටිං පව් බං.................. පුන්සිරි සොයිසා මහ...මාටිං පව් බං.................. පුන්සිරි සොයිසා මහතාගේ කතාවත් කියමුකෝ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-18636291735927450872016-02-08T21:31:25.814+05:302016-02-08T21:31:25.814+05:30මිනිසු මේ තරම් තන්හා පොදි බැඳගෙන කොයිලෝව යන්නද මන්...මිනිසු මේ තරම් තන්හා පොදි බැඳගෙන කොයිලෝව යන්නද මන්ද බන්..

කොයි ලොව යන්නේ මරණින් පස්සේ.. පින් පවු එනවා අපි පිටිපස්සේ...කියල සින්දු හදල තියෙන්නේ නිකමට නෙවෙයිනේ බන්..
වස්තුව මිල මුදල් පොඩි බඳින මිනිස්සු දැක්කාම දැනෙන්නෙ හරිම පිළිකුල් සහගතබවක් බන්..

සුභාෂිනි ගීතයේ පසුබිම් කතාව ඉක්මනින් ලියහන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-70137458779977886212016-02-08T07:27:55.996+05:302016-02-08T07:27:55.996+05:30අපෝ මංකොල්ල කාලා තිබ්බේ නෑ මොකද දයස් තුනකින්ද කොහෙ...අපෝ මංකොල්ල කාලා තිබ්බේ නෑ මොකද දයස් තුනකින්ද කොහෙද මනුස්සයා ආයේ ආවා...සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-10482125889412553192016-02-08T02:45:58.645+05:302016-02-08T02:45:58.645+05:30පවු බං අර මනුස්සයා. අර ටික උස්සන් යද්දී හොරෙක් වත්...පවු බං අර මනුස්සයා. අර ටික උස්සන් යද්දී හොරෙක් වත් මංකොල්ල කන්න නැතුව ඇති කාසි මලු ටික දැකලා.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-15184430084081723232016-02-07T18:58:24.070+05:302016-02-07T18:58:24.070+05:30හුහ්.. කළණ මගේ මුණ සම්බල් කරන්න හිතුව දාට තමා මිනි...හුහ්.. කළණ මගේ මුණ සම්බල් කරන්න හිතුව දාට තමා මිනිහා officer ගේ පවර් එක හරියටම බලා ගන්නේ. නිධාන කතාවත් වෙලාවක ලියන්නම්කෝ සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-58454732838174053902016-02-07T18:55:27.244+05:302016-02-07T18:55:27.244+05:30ලංකා බැංකුව තමා. අලුත් තරුණ කට්ටිය වැඩ ස්පීඩ් කලාට...ලංකා බැංකුව තමා. අලුත් තරුණ කට්ටිය වැඩ ස්පීඩ් කලාට චක්රලේඛණ බදාගෙන ඉන්න ආච්චිලා සීයලා එක්ක වැඩකරන්න බෑ එයාල තාම ගල් යුගේ ඉන්නේ.
මාටිං කාසි 10000 දිස්ත්රික්ක අනුව වෙන් කරගන්න ඇති.... සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-33176562220886049572016-02-07T17:31:02.730+05:302016-02-07T17:31:02.730+05:30හිහි. උඹ ලංකා බැංකුවෙ හිටිය වගේ මතක. හැබැයි ටිකක් ...හිහි. උඹ ලංකා බැංකුවෙ හිටිය වගේ මතක. හැබැයි ටිකක් ස්පීඩ් වැඩ කරන බැංකුවක් අර ජහමනේ වගේ නැතිව හිහි
මාටිය සූටිය වෙන්න ඇති නේ.. හැක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-981329035732464572016-02-07T15:25:11.167+05:302016-02-07T15:25:11.167+05:30මාටිං කාරයට වෙච්චි දේනම් මරු.. මම හිතුවේ කළනයා උබේ...මාටිං කාරයට වෙච්චි දේනම් මරු.. මම හිතුවේ කළනයා උබේ මූන සම්බල් කරන්න ඇතියෙ කියලා..
නිධාන කතාවත් අහන්න බලන් ඉන්නවා ගොයියෝ........Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-31227411344635933932016-02-07T08:13:21.478+05:302016-02-07T08:13:21.478+05:30සුදීක අයියේ අපි තාවකාලික පදනමෙන් ගත්තේ ස්ථීර නොකරන...සුදීක අයියේ අපි තාවකාලික පදනමෙන් ගත්තේ ස්ථීර නොකරන හින්දා ජනවාරි මුල ඉදලා අයින් වෙලා ඉන්නේ. අන්තිමට හිටියේ අන්තර්ජාතික දෙපාර්ථමේන්තුවේ(IR)සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-36483318599205371122016-02-07T07:09:46.923+05:302016-02-07T07:09:46.923+05:30බැංකුව වල වැඩ කරන අය බ්ලොග් අවකාශේ ඉන්නේ බොහොම අඩු...බැංකුව වල වැඩ කරන අය බ්ලොග් අවකාශේ ඉන්නේ බොහොම අඩුවෙන්. බැංකුවල අත්දැකීම් නම් එමට වුණත්, රහස්ය බාවය ආරක්ෂා කරන් ලියන්න බැරි බොහෝ දේ තියෙනවා. දැන් කොහෙද බ්රාන්ච් එක ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com