tag:blogger.com,1999:blog-1877831616066827156.post2951315632823621454..comments2022-04-08T02:01:47.676+05:30Comments on සුදු පූසාගේ අඩවිය: නිර්සත්වයෝ සිව්වන කොටස - සුභා කියා මා යලි ඔබ අමතන්නදසුදු පූසාhttp://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-1877831616066827156.post-11507326814929155722016-05-13T20:07:32.366+05:302016-05-13T20:07:32.366+05:30කාර්ය බහුලත්වය අප සැමට පොදු ධර්මතාවයක් නොවැ..
පේරා...කාර්ය බහුලත්වය අප සැමට පොදු ධර්මතාවයක් නොවැ..
පේරා සාමාජිකාවක් හින්දා පසුබිම හුරුපුරුදු ඇති කතාවේ විස්තර වෙන.
මේ පැත්තට ආවට ස්තූතියි දිගටම එන්න මේ පැත්තේ..සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-50345391625824896092016-05-13T18:09:00.813+05:302016-05-13T18:09:00.813+05:30මුලින්ම සමාවෙන්න ඕනෙ මේ බ්ලොග් එකට කමෙන්ට් එකක් දා...මුලින්ම සමාවෙන්න ඕනෙ මේ බ්ලොග් එකට කමෙන්ට් එකක් දාන්න මෙච්චර පරක්කු වුණ එක ගැන. නිවාඩු පාඩුවෙ මේ කතාව කියවන්න ඕන් නිසයි මෙච්චර කල් ගියේ..

අද තමයි ඉතින් වෙලාවක් හම්බ වුණේ හෙමීට කියවන්න.

කුතුහලේ දැනෙන විදියට ලියලා තියෙනවා.. ලියවිල්ල රහයි.. බලමුකෝ ඊළඟ කොටසත්...සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-26274344399164450992016-05-11T15:19:34.322+05:302016-05-11T15:19:34.322+05:30ඇනෝතුමා පැවසූ ගීතයත් මේකට අදාලයි ගොඩාක් දුරට.
මේකෙ...ඇනෝතුමා පැවසූ ගීතයත් මේකට අදාලයි ගොඩාක් දුරට.
මේකෙ අවසාන කොටසින් ඒ පිලිබද කීමට අදහස් කරගෙන සිටිමි.
අදහසට ස්තූතියි....සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-30110927894764197802016-05-11T15:09:26.559+05:302016-05-11T15:09:26.559+05:30හිමීට නිවාඩුපාඩුවේ කියවන්න සොමියෝ.
කාර්යබහුලත්වය ...හිමීට නිවාඩුපාඩුවේ කියවන්න සොමියෝ.
කාර්යබහුලත්වය අපි හැමෝටම පොදු ධර්මතාවයක් නොවැ.
මේ පැත්තට ආවට ස්තූතියි. ආයෙත් අැවිත් යන්න එන්නසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-54965539242261460832016-05-11T13:55:29.674+05:302016-05-11T13:55:29.674+05:30හැක් පුස්සගේ කතාව මග ඇරිලා, කියවගෙන එන්න වෙනෝ ඉතින...හැක් පුස්සගේ කතාව මග ඇරිලා, කියවගෙන එන්න වෙනෝ ඉතින්, අපිට කොයින්ද පුසෝ වෙලාවක්. :(Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-12833396684988167982016-05-11T10:33:53.358+05:302016-05-11T10:33:53.358+05:30ඇයි පූසෝ තව එකක් තියෙන්නේ පුන්සිරි සොයිසාගෙම
"...ඇයි පූසෝ තව එකක් තියෙන්නේ පුන්සිරි සොයිසාගෙම
"සුභාෂිණී ඔබ මගේ නමට එව් ඇරයුම් පත ලැබුණා
මනාලියක වි සුබනැකතින් යන බව එහි තිබුනා
ඊයේ වන තුරු මට පෙම් බැන්දේ ඔබදැයි සැක සිතුනා" කියලා
මම හිතනවා කතාවට ගැලපෙන සින්දුව ඒක වෙයි කියලා
බලමු ඉස්සරහට අපායේ මොකද වෙන්නේ කියලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-3629204849558602222016-05-10T13:51:46.134+05:302016-05-10T13:51:46.134+05:30ඩ්‍රැකීගේ කතාව හරි කාවැදිච්ච ප්‍රේමයක් ගළවල දාන්න ...ඩ්‍රැකීගේ කතාව හරි කාවැදිච්ච ප්‍රේමයක් ගළවල දාන්න අමාරුයි තමා.
බලමු ඉස්සරහට අපාය ඇතුලේ මොකද වෙන්නේ කියලා උපරිමය තව කොටස් තුනයි.සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-41982452557852187622016-05-10T11:17:55.101+05:302016-05-10T11:17:55.101+05:30මෙහෙම හරි ආවේග පිටකරන එක මාර සහනයක් බං. ඔය වගේ කාව...මෙහෙම හරි ආවේග පිටකරන එක මාර සහනයක් බං. ඔය වගේ කාවැදිච්ච ප්‍රේමයක් හරි අමාරුයි හිතෙං ගළවල දාන්න. ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-72139723413513708662016-05-09T19:57:47.100+05:302016-05-09T19:57:47.100+05:30කොයි සිංදුව ගැනද කියන්නේ කුරුටු.
කුඩා ගමේ මද්දහනේ ...කොයි සිංදුව ගැනද කියන්නේ කුරුටු.
කුඩා ගමේ මද්දහනේ එකද නැත්නම් සුභා කියා මා ඔබ අමතන්නද එකද
කුඩාගමේ ගීතය සුනිල් එදිරිසිංහ මහත්මයාගේ
සුභා කියා ගීතය පුන්සිරි සොයිසා මහතාගේසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-42950255404368204272016-05-09T19:42:49.726+05:302016-05-09T19:42:49.726+05:30අර සින්දු කෑල්ල නං පට්ට පූසෝ............අර සින්දු කෑල්ල නං පට්ට පූසෝ............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-3657301888960663782016-05-09T19:04:47.477+05:302016-05-09T19:04:47.477+05:30හරි හරි හිමීට පරණ ටිකත් කියවගෙනම එන්නහරි හරි හිමීට පරණ ටිකත් කියවගෙනම එන්නසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-50539423482550447752016-05-09T17:45:16.972+05:302016-05-09T17:45:16.972+05:30හිටින් පොඩ්ඩක් හෙමීට අනිත් ඒවත් එක්ක කියවන් එනකන්....හිටින් පොඩ්ඩක් හෙමීට අනිත් ඒවත් එක්ක කියවන් එනකන්.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-48035577566264216272016-05-09T15:14:51.163+05:302016-05-09T15:14:51.163+05:30චන්දරේ අයියගේ කස්ටමර් කෙනෙක්ද? අගය කිරීමට ස්තූතියි...චන්දරේ අයියගේ කස්ටමර් කෙනෙක්ද? අගය කිරීමට ස්තූතියි.
අනිවාර්යෙන් ඉතිරි කොටස් රසවත් වෙයි කොහොමත් තව උපරිමය කොටස් තුනයි.
සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-32077792005835637622016-05-09T15:04:43.730+05:302016-05-09T15:04:43.730+05:30අප්පට සිරි
කතාව එන්න ඒනම ටොප් ක්ලාස් වෙන්න යන්නෙ
ඊ...අප්පට සිරි
කතාව එන්න ඒනම ටොප් ක්ලාස් වෙන්න යන්නෙ
ඊලග කොටස තවත් රසවත්ලු
මටත් කිවෙ චන්දරේ අයිය
එල එළ මලේ
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com