tag:blogger.com,1999:blog-1877831616066827156.post3057852693326892261..comments2022-04-08T02:01:47.676+05:30Comments on සුදු පූසාගේ අඩවිය: අනාගතයෙන් ගෙනා ගැසට්පත්රයසුදු පූසාhttp://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-1877831616066827156.post-33048596877904902162017-03-06T13:15:19.765+05:302017-03-06T13:15:19.765+05:30සියලු ජායාරූප සහ ඉදිරිකටයුතු පිලිබද විස්තර මෙහි ඇත...සියලු ජායාරූප සහ ඉදිරිකටයුතු පිලිබද විස්තර මෙහි ඇත.
https://www.facebook.com/media/set/?set=oa.722595141240914&type=1සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-18414744854005537322017-03-06T13:13:39.292+05:302017-03-06T13:13:39.292+05:30++++++++++++සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-22321570613847493622017-02-20T06:25:02.898+05:302017-02-20T06:25:02.898+05:30ලේ දන් දීමේ වැඩේ හොදට ගියාද
විස්තරයක් දාපන් ලේ දන් දීමේ වැඩේ හොදට ගියාද
විස්තරයක් දාපන් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-64936331360871589762017-02-17T08:18:00.686+05:302017-02-17T08:18:00.686+05:30එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-44996951986611466162017-02-11T10:32:10.257+05:302017-02-11T10:32:10.257+05:30ඒක අමතක උනා ඔන්න ඒකත් දැම්මා.
පැමිණියාට ස්තූතියි....ඒක අමතක උනා ඔන්න ඒකත් දැම්මා.
පැමිණියාට ස්තූතියි..සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-25165933005711289912017-02-11T09:46:57.286+05:302017-02-11T09:46:57.286+05:30එකක් අඩුයි..
"පත්වීම ස්ථීර කරන තුරු පෙබරවාරි...එකක් අඩුයි..
"පත්වීම ස්ථීර කරන තුරු පෙබරවාරි දහ හතරට හිමි දීමනාව සහ උපන්දින දීමනා ගෙවනු නොලැබේ" කියන වගන්තිය ඇතුලත් කල යුතුයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-222280828258406042017-02-10T22:58:00.731+05:302017-02-10T22:58:00.731+05:30හෙට මරදාන පැත්තේ යනවා බලන්නම් එහෙනම් පොත හොයා ගන්න...හෙට මරදාන පැත්තේ යනවා බලන්නම් එහෙනම් පොත හොයා ගන්න.සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-18898595479882599812017-02-10T22:51:17.590+05:302017-02-10T22:51:17.590+05:30පූසා...නරලොව හොල්මන් එහෙම මෑත කාලෙදි පොතක් ලෙසින් ...පූසා...නරලොව හොල්මන් එහෙම මෑත කාලෙදි පොතක් ලෙසින් එලියට ආවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-66087425968827158482017-02-10T22:46:26.961+05:302017-02-10T22:46:26.961+05:30මට හම්බ උනෙත් මේ ආටිකල් එකෙන් 1/2 විතරයි ඔක්කොම කා...මට හම්බ උනෙත් මේ ආටිකල් එකෙන් 1/2 විතරයි ඔක්කොම කාවෝ කාලා විනාශවෙලා මුලයි අගයි මම හිතලා ලිව්වේ තව හම්බ උනොත් ඉල්ලීම ඉටු කරන්නම්.
චන්ද්‍ර අනගිරත්න මහතාගේ මැලෝරි ටවර්ස් පරිවර්ථනය විතරයි මම කියවලා තියෙන්නේ. එකේ අන්තිම පොත් දෙක පරිවර්ථනය කරන්න කලින් එතුමා මියගියා.
සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-55545380609384159532017-02-10T22:41:04.648+05:302017-02-10T22:41:04.648+05:30ඒක අත්දැකීමෙන් දන්න හින්දයි බ්ලැක්ලිස්ට් කරලා තියෙ...ඒක අත්දැකීමෙන් දන්න හින්දයි බ්ලැක්ලිස්ට් කරලා තියෙන්නේ.
පොඩි වෙනසක් වෙන්න ඕනේ විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය දැනට හදාරමින් සිටින කියලාසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-55045933554002364892017-02-10T22:38:15.489+05:302017-02-10T22:38:15.489+05:30ඒකනේ පැහැදිලිවම කියලා තියෙන්නේ "වෛද්‍ය පරීක්ෂ...ඒකනේ පැහැදිලිවම කියලා තියෙන්නේ "වෛද්‍ය පරීක්ෂණයෙන් පසුව ඇතිවිය හැකි භයානක ප්‍රථිඵල වලට වගකියනු නොලැබේ" කියලා.
කැමතිනම් ඉතින් ඔයාලගේ ෆැකල්ටියෙන් කරගත්තා කියලත් අවුලක් නෑසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-8488744775706767132017-02-10T22:26:28.761+05:302017-02-10T22:26:28.761+05:30මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ...මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු පිරිස පවත්වනු ලබන පූර්ණ වෛද්‍ය පරීක්ෂණයෙන් සමත්විය යුතුය. Uba kellava ganna kalin bageta marannada hadanne 😀😂nolan's bloghttps://www.blogger.com/profile/01633206109775768001noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-62746447698985303852017-02-10T21:15:08.403+05:302017-02-10T21:15:08.403+05:30විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය හැදෑරුවන...විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය හැදෑරුවන් හට මෙම තනතුරට අයදුම්කිරීමට නොහැකිවන සේ මෙම ලයිස්තුවෙන් අසාදු ලේඛණගත කර ඇත.

ඒ මොකද ඒ
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-47237396307145758052017-02-10T20:52:04.376+05:302017-02-10T20:52:04.376+05:30චන්ද්‍රා අනගිරත්න කියන්නේ ඉතින් රජ ගහේ බඩුවක් තමයි...චන්ද්‍රා අනගිරත්න කියන්නේ ඉතින් රජ ගහේ බඩුවක් තමයි. බොහොම ස්තූතියි. මේක දැම්මට.

අපිත් ඒ කාලේ කියෙව්ව පත්තරයක් තමයි රිවිරැස. ඉරිදා පත්තරයක්. පූසාට පුලුවන්නම් ඔය පත්තරේ තියෙන වෙලඳ දැන්වීම් ටිකක් එක්ක පෝස්ට් එකක් දාන්නකෝ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com