tag:blogger.com,1999:blog-1877831616066827156.post6344600358938822923..comments2022-04-08T02:01:47.676+05:30Comments on සුදු පූසාගේ අඩවිය: කජුකැලය හරහා කටුබැද්ද මතක තෙවන දිගහැරුම - දොස්තර නෝනාගේ දැනමුතුකම් සහ බ්ලඩ් ප්‍රෙශර් සුදු පූසාhttp://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-1877831616066827156.post-78211567418672594332020-01-16T14:37:54.992+05:302020-01-16T14:37:54.992+05:30ඔබ නිවරදියි මිගාරඔබ නිවරදියි මිගාරසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-1344524784592274062019-04-04T22:08:44.643+05:302019-04-04T22:08:44.643+05:30Dr Gunasekara කිව්වේ TAG ද ?Dr Gunasekara කිව්වේ TAG ද ?Migarahttps://www.blogger.com/profile/13348765313506411769noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-72965826653765411092016-09-21T14:18:54.788+05:302016-09-21T14:18:54.788+05:30අපොයි දෙයියනේ මම හිතුවටත් වඩා දොස්තර මහත්තයා ප්‍ර...අපොයි දෙයියනේ මම හිතුවටත් වඩා දොස්තර මහත්තයා ප්‍රසිද්ධයි නේසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-76760793736155474862016-09-07T16:58:46.303+05:302016-09-07T16:58:46.303+05:30එක් මානවිකාව දැක්වූ සටහනට මම සාක්ෂි දරමි. අපේ මෙඩි...එක් මානවිකාව දැක්වූ සටහනට මම සාක්ෂි දරමි. අපේ මෙඩිකල් එක දවසේ මට වැලදී ඇතැයි ඔහු කී රෝගය ඇසුණු මට නිකන් අකුණක් වැදුනාක් මෙන් විය.
පසුව කින්සි පාරේ කොළඹ මෙඩිකල් ෆැකල්ටියෙන් පරීක්ෂා කර ගත්විට කිසිදු ලෙඩක් තිබුනේ නැත.
එදයින් පසුව මලාට මෙඩිකල් සෙන්ටර් එකට නොගියෙමි..
2009/10 ETECAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-74733294670828582462016-08-20T19:40:40.085+05:302016-08-20T19:40:40.085+05:30මම කටුබැද්දට ආවේ 2013 සැප්තැම්බර් 10 එදා ඉදලා පලමු...මම කටුබැද්දට ආවේ 2013 සැප්තැම්බර් 10 එදා ඉදලා පලමු වටය 2014 ජනවාරි 31 වෙකම් හිටියා ආයේ 2014 සැප්තැම්බර් 07 ඉදලා 2014/15 අධ්‍යන වසරට විශ්වවිද්‍යාල පටන් ගත්තු කා0ලේ උන 2015 ඹක්තෝබර් 15 වෙනකම් සුමනදාස බිල්ඩිමේ කොනක තිබ්බ ඒ පුංචි බැංකුවේ මම හිටියා.

මම හිතන්නේ ඔයා කියන්නේ කණිෂ්ක මල්ලී ගැන වෙන්න ඔ්නේ.
මම ට්‍රේනි ඔෆිසර් හිටියේ. මාව වැඩිය දකින්න නැතුව ඇති කවුරුත්ම.
ෆැෂන් ඩිසයින් එකේ ඩෝක්ටර් ගුණසේකරව නම් මම දන්නවා ටිකක්

සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-62870335887571878002016-08-20T18:47:21.825+05:302016-08-20T18:47:21.825+05:30පූසා මගේ ඩිපාට්මන්ට් එක ගැන අහපු නිසා, කියන්නම්, ම...පූසා මගේ ඩිපාට්මන්ට් එක ගැන අහපු නිසා, කියන්නම්, මම BSc මැවිසුරු උපාධිය කළේ. එක වරකට 1000+ ඉන්ටේක් එකක් එන නිසා, ඩිපාර්ට්මන්ට් වෙන් කරන්න කලින් (ෆීල්ඩ් සිලෙක්ෂන් වලට කලින්) බැච් එක 66 බැගින් කණ්ඩායම් වලට බෙදනවා. ඔය චෙකප් එහෙම කරන්නේ ෆීල්ඩ් බෙදන්න කලින් ආපු ගමන් නේ. එතකොට කණ්ඩායමේ 66යි.

ඔබ කියන ඩිපාට්මන්ට් එක, "ඩිපාට්මන්ට් ඔෆ් ඉන්ටෙග්රටෙඩ් ඩිසයින්" විය යුතුයි. එය අයිති "ආකිටෙක්චර්" ෆැකල්ටි එකට. ආට් පමණක් නෙවෙයි එහි සියලු අංශ වලින් උසස් පෙළ කරපු සිසුන් ඉන්නව.

මම මහපොළ අත්සන් කරපු කාලේ පූසා හිටියාද? මම 2009 සිට 2013 දක්වා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. පිට වෙලාත් 2015 සැප්තැම්බර් වෙනකම් එහිම සේවය කළා. ඒ කාලේ බොහොම කාරුණික, හාඩ් වර්කින්, උපැස් පැළඳි කොලුවෙක් හිටියා බැංකුවේ, ඒ පූසාද?එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-23109362910536502492016-08-20T17:54:33.608+05:302016-08-20T17:54:33.608+05:3060 ක් හිටපු කණ්ඩායමක් නම් මම හිතනවා මේ මානවිකාව ආර...60 ක් හිටපු කණ්ඩායමක් නම් මම හිතනවා මේ මානවිකාව ආර්ටි ඩිපාර්ට්මන්ට් එකේ ඩිසයින් කෝස් එකේ වෙන්න ඇති කියලා. ලමයි ටිකට හාට් ඇටෑක් හැදුනේ නැද්ද ඕක අහලා.
මම මේ ලගදි ගියාමනම් අලුත් දෙන්නෙක් උන්නේ. ඔය දොස්තර හොදහිත දවසක් මට කියපු දේකට මට තරුපෙනුනා මහ දවාලේ.
පැමිණියාට හා අදහස් දැක්වීමට ස්තූතියි.සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-76832683828542639152016-08-20T17:51:37.046+05:302016-08-20T17:51:37.046+05:30ෆැෂන් ඩිසයින් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක බැදිච්ච මගේ ...ෆැෂන් ඩිසයින් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක බැදිච්ච මගේ අමතක කරන්නම අමාරු මතකයන් ගොඩක් තියෙනවා ඇනෝ..
ඇනෝ එක දවසක් හරි මගෙන් මහපොල ගත්තා නම් මට අමතක වෙන්න විදිහක් නෑ 2010/11 කිහිපදෙනෙක්ව මම දන්නවාසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-22204159511237774622016-08-20T16:28:06.677+05:302016-08-20T16:28:06.677+05:30හපොයි ඔය දොස්තර මහත්තය ඔහොම තමයි.
කැම්පස් ගිහිපු ...හපොයි ඔය දොස්තර මහත්තය ඔහොම තමයි.

කැම්පස් ගිහිපු අලුත අනිවාර්යෙන් කරන්න තියන ටෙස්ට් වගෙයක් ඉවර වෙලා, 60ක් හිටපු කණ්ඩායමේ 30 දෙනෙකුට ම කියල තිබුණ ඔබේ හදවතේ හිලක් තියනව කියල. ඒ ළමයි ඔක්කොම ගෙවල් වල ගිහින් කියල ගෙවල්වල මිනිස්සුත් බය වෙල, ආපහු හොස්පිට්ල් එකෙන් චෙක් කලාම, මුකුත් ප්‍රශ්නයක් නැතිලු.

ඕක දැනගත්තට පස්සේ ගොඩක් අය, ලේඩි ඩොක්ටර් නොහිටියොත් ආපහු හැරිල එනව. නැති ලෙඩ වලට බෙහෙත් බොනවට වඩා හොඳයි තියන ලෙඩේ ඉවසගෙන ඉන්න එක.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-1799863824316893382016-08-13T19:05:59.170+05:302016-08-13T19:05:59.170+05:30අඩේ අපේ දොස්තර ඇන්ටි ගැනද මේ කියන්නේ. අයියෝ සංසාරේ...අඩේ අපේ දොස්තර ඇන්ටි ගැනද මේ කියන්නේ. අයියෝ සංසාරේ විනෝද සාගරේ
අපේ බැච් එක ගත්තු තාලෙත් ඔය අන්තිම කතා කෑල්ල ඔය විදිහටම කිව්වා.
මමත් ෆැෂන් 2010/11 බැච් එකේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-19074484014098885482016-08-06T17:19:13.984+05:302016-08-06T17:19:13.984+05:30අැත්ත තමා බ්ලොග්ගුව අැතුලට යන්න අවසරයක් නැත කියලා ...අැත්ත තමා බ්ලොග්ගුව අැතුලට යන්න අවසරයක් නැත කියලා blogger කියන්ෙන්සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-77097784333913469792016-08-05T16:41:36.376+05:302016-08-05T16:41:36.376+05:30ඒ මහත්තැංගෙ බ්ලොග්ගුවට අපි වගේ සාමාන්‍ය එවුවන්ට යන...ඒ මහත්තැංගෙ බ්ලොග්ගුවට අපි වගේ සාමාන්‍ය එවුවන්ට යන්න දෙන්නෙ නෑලු දැං. හැක්..

http://lankapriyagesithivili.blogspot.com/
Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-36956493499613452182016-08-05T14:04:40.394+05:302016-08-05T14:04:40.394+05:30බොහෝවිට වෙන්නත් පුලුවන්. සල්ලිවලට ගත්තා කියලාතියෙන...බොහෝවිට වෙන්නත් පුලුවන්. සල්ලිවලට ගත්තා කියලාතියෙනවා දැක්කොත් නෙවිල් ප්‍රනාන්දු එයි කඩුවත් අරගෙන හැක් හැක්..සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-34599431363982607772016-08-05T14:02:49.285+05:302016-08-05T14:02:49.285+05:30අනිවාර්යෙන්ම ප්‍රසන්න අයියේ. දකුණු කකුලේ අසනීපෙට ව...අනිවාර්යෙන්ම ප්‍රසන්න අයියේ. දකුණු කකුලේ අසනීපෙට වම් කකුල කපන ජාතියේ අය ඉන්නේසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-63117307363170216352016-08-05T14:01:31.956+05:302016-08-05T14:01:31.956+05:30ස්තූතියිස්තූතියිසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-60584356837598552122016-08-05T14:00:26.231+05:302016-08-05T14:00:26.231+05:30ආහ් එහෙමද අටං අයියේ. මේක නම් සත්‍ය වශයෙන්ම කටුබද්ද...ආහ් එහෙමද අටං අයියේ. මේක නම් සත්‍ය වශයෙන්ම කටුබද්දේ සිදුවෙච්ච දෙයක්
ලංකාප්‍රිය මහත්මයාගේ බ්ලොග් එකට යන්න ලිංකුවක් දාන්නකෝසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-77117539739847815192016-08-05T13:22:18.681+05:302016-08-05T13:22:18.681+05:30අර පෙෂර් එකට බේත් දුන්නේ "හොර උපාදි කඩේනික් උ...අර පෙෂර් එකට බේත් දුන්නේ "හොර උපාදි කඩේනික් උපාදියක් සල්ලිවලට ගත්ත" දෙස්තර කෙනෙක් වෙන්ටැserendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-46883731749601105972016-08-05T11:03:41.012+05:302016-08-05T11:03:41.012+05:30හපොයි දොස්තරල. බෙහෙතක් ගන්න යන්නත් දෙපාරක් හිතන්න ...හපොයි දොස්තරල. බෙහෙතක් ගන්න යන්නත් දෙපාරක් හිතන්න වෙනව හිටං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-16103893364306391542016-08-05T10:39:35.666+05:302016-08-05T10:39:35.666+05:30++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1877831616066827156.post-42383608204150415762016-08-04T23:05:27.151+05:302016-08-04T23:05:27.151+05:30ඔය සලපිටි කතාව ඔය විදිහටම වෙලා තිබුනා සරත් ලංකාර්...ඔය සලපිටි කතාව ඔය විදිහටම වෙලා තිබුනා සරත් ලංකාර්පීය මහත්තයට , එයා එයාගේ බ්ලොග් එකේ ඒක ලියලත් තිබුනා ...වෙනසකට තියෙන්නේ සහයට ඩැනි කෙනෙක් නොහිටපු එක විතරයිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com