Monday, April 6, 2015

දොරකඩ අස්න


මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න සෑහෙන කාලයක ඉදන් උවමනාවක් තිබුනත් අධයාපන කටයුතු වගේම රාජකාරි වැඩ කටයුතුත් හින්දා හැමදාම ඒ වැඩේ කල් දාන්න උනා. කෙසේ වෙතත් ටික දවසක ඉදන් බ්ලොග් අමාරුව ආයෙත් පටන් ගත්ත නිසා මම කල්පනා කලා මගේම බ්ලොග් එකක් පටන් ගන්න .

 ඒ තමයි මේ


                                                සුදු පූසාගේ අඩවිය


මේ බ්ලොග් අවකාශයේ සැරිසරන්නට මට උන්නදුවක් ඇතිකල බ්ලොග් කිහිපයක් මතක් කරන්නම ඕනේ 
ඔයාලගේ අදහස් යොජනා චෝදනා ගෞරවයෙන් බාරගන්නා අතරම අඩුපාඩුවක් වෙතොත් මාවෙත ඊයකින් දන්වන මෙන් සැමගෙන් ඉල්ලා සිටිමි.


ඒ වගත් මෙසේම සුදු පූසා වන මම සියනෑ කෝරළයේ දකුණු අළුත්කූරු පත්තුවේ සිට......... 






10 comments:

  1. අලුත් බ්ලොගයට සුභ පැතුම්!!

    ReplyDelete
  2. සුභ පැතුම් දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සුභ පැතුමට........

      Delete
  3. සුභ පැතුම්.
    සුදු සහ වෙනත් පූසෝ බ්ලොග් අවකාශයේ කලිනුත් හිටියා. බොහෝ දෙනා දැන් පේන්න නෑ!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට පැමිණියාට බොහෝම ස්තූතියි කතාන්දර තුමා.......

      Delete
  4. /* සියනෑ කෝරළයේ දකුණු අළුත්කූරු පත්තුවේ */

    මොකක්ද ගම?

    ReplyDelete
  5. ලියපන් ලියපන්....

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආවට ස්තූතියි

      Delete