වසර දෙකක බ්ලොග් කෙරුවාව ඇතුලතදී බ්ලොග් ලෝකයේදී හමුවු සොඳුරු මිනිසුන් අතරේ විචාරකතුමා මටත් බොහොම සුවිශේෂි පුද්ගලයෙක් බවට පත්වූනා. සැබෑ ජීවිතයේදී මට එතුමා මුණ ගැසුණේ සයිබර් සිහින උළෙලේදී අහඔුලෙසින්.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ අවිආයුධ පදක්කම් පලදනා හමුදා නීතිය මෙන්ම පැරණි මෙහෙයුම් පිලිබද සාමාන්‍ය ස්ථානයකින් ලබාගත නොහැකි තොරතුරු කියවන්නන්ගේ සිත්ගන්නා ලෙස ඉදිරිපත් කරන්නට ඔහු සතුවූ හැකියාව ඉතා ඉහලමට්ටමක පැවතිබව නොරහසක්.
දවසක් නොමියෙන මිනිසුන් චිත්‍රපටිය බලද්දී අහම්බෙන් විචාරක වගේ කෙනෙක්ව දැක්ක හින්දා මම ඒ ගැන විමසලා දාපු කොමන්ටුවට විචාරක දාපු කොමන්ටුව තමයි ඉහලින් තියෙන්නේ. පස්සේ චිත්‍රපටිය රූගත කරද්දී වෙච්ච දේවල් ටිකක් එක්ක මේල් එකක් එවලා තිබ්බා. වෙනම පෝස්ටුවක් ඒ ගැන ලියන්න පොරොන්දුවක් දුන්නත් එය ලියා පලකරන්නට පෙර ඔහු නික්ම ගිහින්.
ඉක්මනින්ම යන්න වෙන බව ඒතුමා කලින් දැනගෙන හිටියද කියලත් වෙලාවකට හිතෙනවා අන්තිම පෝස්ට් වලට දාපු කොමන්ට්ස් දැක්කම
ඔබට සුවදායී රාත්‍රියක් වේවා තුමනි..........
අදත් මතකය පහරා පහුරු ගෑ මම සුදුපූසා වෙමි............
නිවන් සුව පතමු .
ReplyDeleteමගේ පැතුමත් එයමයි
Deleteඔහුට සුභ ගමන්!!! :(
ReplyDeleteමගේ පැතුමත් එයමයි
Deleteසුභ ගමන් Wicha
ReplyDeleteමගේ පැතුමත් එයමයි
Deleteවිචාරක, ගිහිල්ල ඉක්මනට වරෙන්, පාලුයි!
ReplyDeleteමගේ පැතුමත් එයමයි
Deleteකියවගෙන යනකොට අකුරු බොඳ වෙනවා.. සංවේදී සටහනක්...
ReplyDeleteඑකම එක වතාවයි සජීවීව හමුවුනේ හමුදා නිලදාරියෙක් කියන්න බැරිතරමටම එතුමා හොද පුද්ගලයෙක් තුශානි
Deleteසුභ ගමන් විචා
ReplyDeleteජයවේවා..!!
මගේ පැතුමත් එයමයි
Delete